Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ranchi Amma - රාන්චි අම්මා

SKU: 9789553115775

Product Code : 010010005

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Shanthi Dissanayake - ශාන්ති දිසානායක

  • AUD 9.50

දියවන්නාවේ ඒ සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟිල්ල දිගු කරමින් අපේ පිනට පහළ වූ ඒ මහෝදරයන් නටන නරි නා...

Share
Brand
Weight .41 cm
Dimensions 14.80 cm x 21.00 cm x 1.80 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දියවන්නාවේ ඒ සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟිල්ල දිගු කරමින් අපේ පිනට පහළ වූ ඒ මහෝදරයන් නටන නරි නාටක බල බලා අත්පොළසන් හා ඔල්වරසන් දීම හැරුණු කොට, චූලෝදරයන්ට කළ යුතු වෙනත් කාර්ය භාරයක් නැත්තේද? අගාධයේ මුවවිට දඟර නැටුම් අත වනන්නේ ක්‍රෑර හා ගොරතර මරණයට බව තව දුරටත් අමතක කරමුද? රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය කුලය ආගම හා පක්ෂය මත පදනම් වෙමින් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නෙවේ. දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නට ද ඒ දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. බුහුටි විය යුතුය. මේ සියළු සිදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද? අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇද වැටෙන්නටද ආශාවක් දක්වන රටක එ එකම ප්‍රශ්නය පුන පුනා හා හඬ නඟා ඇසිය යුතුව තිබේ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!