Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Ranamaga Osse Nandikadaal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්

SKU: 9789556654301

Product Code : 010360793

Publisher : Vijitha Yapa Publication - විජිත යාපා ප්‍රකාශන

Author : Kamal Gunaratne - මේජර් ජෙනරල් කමල් ගුණරත්න

  • AUD 27.95

කොටි සංවිධානය පරාජය කිරීම - සත්‍ය කතාව

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වසර 30 ක දීර්ඝ කාලයක් ත්‍රස්තවාදයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම හා කෲරතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස පිලිගත් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය (LTTE) සමඟය. අද ලොව පුරා ත්‍රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස සැළකෙන මරාගෙන මැරෙන “මිනිස් බෝම්බ” වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. කුඩා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධනය පසුකලෙක තවත් අතිදක්ෂ යුද්ධ හමුදාවක් බවට පත් කරන්නට ඔහු සමත් විය. තම නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අණ වචනයට ගරුකර තම ජීවිතය නැතිවන තුරු සටන්කිරීමට සැදී පැහැදී සිටි අති දක්ෂ, අත්දැකීම් බහුල සහ පළපුරුදු සටන්කරුවන් දස දහස් ගණනකින් සමන්විත වූ මෙම දරුණු ත්‍රස්තවාදී සංවිධානය 30 වසරක් පුරා දිවුණු යුද්ධයකින් පසු අවසානයේ වසර 2009 දී සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය. වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 35 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ සංවිධානයේ අවසානය සනිටුහන් කළේය. 1983 සිට 2009 දක්වාම පැවැති සටන් වලට සක්‍රීය දායකත්වයක් සහ සක්‍රීය නායකත්වයක් ලබා දුන් මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් මෙම ග්‍රන්ථය ලියන ලද අතර දිගින් දිගටම පරාජයේ අමිහිරි අත්දුටු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවසානයේ ජයග්‍රහණයේ මිහිර අත්දුටු ආකාරය විස්තර කෙරෙන සත්‍ය කතාව මෙහි ප්‍රකාශ කර ඇත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!