Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ran Duhuwili - රන් දුහුවිලි

SKU: 9786245626038

Product Code : 010110458

Publisher : Sankha Books - සංඛ ප්‍රකාශන

Author : Vishma Rajapaksha - විෂ්මා රාජපක්ෂ

  • AUD 8.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඔහු හිස එසෙව්වේ ය. ඉනික්බිති මා උන් අන්තයට හැරී මගේ උකුල් යහනේ හිස තබමින් සුව පහසු ලෙස එහි ගිලී දෙඇස් පියා ගත්තේ ය. "මට... මේ වගේ තව ගොඩාක් කල් ඉන්න ඕන මැණික.. හිතට පුදුම සැනසීමක් දැනෙනවා මට... ඔයා... තනිකරම වශියක්... හරියට කාන්දමක් වගේ මං ඔයා ලඟටම ඇදෙනව" ඔහුගේ හඬෙහි නියමිත තාලයද පලා ගොස් කෙඳිරීමක් එයට එක්කාසු වී ඇත්තේ ය. මම අඩවන් දෑසින් ඔහු දෙස හිස ඔසවා බැලුවෙමි. යලිත්... ඒ තරු ඇස් මගේ ඇස් සොයා ඇදෙමින් තිබිණ. නිදහස්ව තිබූ අනෙක් අතින් මගේ එක් කම්මුලක් සිනිඳුව පිරිමැදි හෙතෙම පසුව මෘදුව... ඉතාමත් සුසිනිඳුව ඒ කම්මුල සිප ගත්තේ ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!