Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Raga Gini - රාග ගිනි

SKU: 9786245664481

Product Code : 010041745

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්

  • AUD 22.50

සරසවියේදී මුණ ගැසුණු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කරගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
සරසවියේදී මුණ ගැසුණු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කරගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිලි අනාගතයක්ද විය. එහෙත් එදා රෑ... අපේ මිතුරු සාදය පැවති දා රෑ... ඉරුණු ඇඳුමින්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය. ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය. “එයා මාව දූෂණය කළා..!” මගේ හොඳම මිතුරිය කියන්නීය. “මං එහෙම කළේ නෑ..!” මගේ සැමියා කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද? මගේ සැමියා, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙකුද? නැතිනම් මගේ හොඳම මිතුරිය බොරු කාරියක්ද? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!