Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Radha - රාධා

SKU: 9789551807641

Product Code : 010111519

Publisher : Sankha Books - සංඛ ප්‍රකාශන

Author : Wathsala Karunarathne - වත්සලා කරුණාරත්න

  • AUD 13.50

“මම මේ විදිහට අඳින්න ආසයි.. මගේ ජාතිය ගැන මට තියෙන අභිමානය නැති කර ගන්න මම කැමති නැහැ” “අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්‍රශ්න මීට ව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“මම මේ විදිහට අඳින්න ආසයි.. මගේ ජාතිය ගැන මට තියෙන අභිමානය නැති කර ගන්න මම කැමති නැහැ” “අභිමානය තියාගෙන ඉන්නකෝ.. ඒ අභිමානය නොවෙන්න මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා” “මම දන්නවා ඔයා මම මේ විදිහට අඳිනවට කැමති නෑ කියලා.. මම දෙමළ කෙල්ලක්.. මගේ ඇඟේ දුවන්නෙ දෙමළ මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි ලේ.. මම.. මනොරත්නම් මීනක්ෂි ශ්‍රී රාධා.. මම සිංහල විදිහට ඇන්දා කියලා මගේ උපත වෙනස් කරන්න බැහැ නේනු” “හරි.. කටවහ ගන්නවා” මීනක්ෂි නිහඬ වූවාය. නිවසට යන තෙක්ම ඔවුන් ගියේ නිහඬවය. වාහනය නැවතූ නෙත්නු වාහනයෙන් බැස මීනක්ෂි වෙතට ආවේය. “ඊයේ ජාති දෙකක් කලවම් වුණා.. සිංහල කොල්ලෙකුයි දෙමළ කෙල්ලෙකුයි.. මම දූල්වල ආරච්චිලාගේ නෙත්නු පහන්සිළු දූල්වලආරච්චි.. මගේ ලෙයින් උපතක් සිද්ධ වුණොත් ඔයාගේ බඩ දෙමළ කෙල්ලෙක්ගේ බඩක් කියලා ඒ උපත නැවතෙන්නෙත් නැහැ මීනූ..” ආවේගයෙන් පැවසූ නෙත්නු නිවසට ගියේය. මීනක්ෂිගේ දෑසට කඳුළු පිරුණාය. ඇය නිවසේ කොරිඩෝවේ පසෙකට වී දෑස් පිසදා ගත්තාය. “ජාති ආලයක් ඇදලා ගත්තේ මම නෙවෙයි. දැන් නාඩා ඉන්න.. එන්න යන්න.. යතුර අරන් ආවා” නෙත්නු මීනක්ෂිගේ අත අල්ලා ගත්තේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!