Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Prathama Premaya - ප්‍රථම ප්‍රේමය

SKU: 9789553493941

Product Code : 010340758

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Dinuka Madushan Wanninayake - දිනුක මදුෂාන් වන්නිනායක

  • AUD 6.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
සොබාදහමේ සුන්දරත්වය චිත්‍රණය කිරීමේදීත්, විශේෂයෙන් ම බොහෝ රුසියානු ලේඛකයන්ට විෂය නොවූ යොවුන් ප්‍රේමය සහ එහි චමත්කාරය සිය ඇතැම් නිර්මාණ සඳහා තේමා කර ගැනීමේදීත් තුර්ගෙනෙව් දක්වන සංවේදීතාව නිසා එක්තරා දුරකට ඔවුන්ගෙන් වෙනස් වෙයි. තුර්ගෙනෙව්ගේ අනන්‍යතාව වඩාත් ප්‍රකට වන්නේ ප්‍රේමය තේමා කරගත් නිර්මාණ තුළින් දිස්වන මිනිස් හැඟීම් කෙරෙහි ඔහු දක්වන සංවේදීතාව, මිනිස් සිත් සතන් තුළ ගැඹුරට විනිවිදිමින් කරන මනෝ විශ්ලේෂණය, රචනා ශෛලියේ සියුම් භාවාත්මක මාධුර්‍යය සහ සිත් ගන්නාසුලු කාව්‍යමය භාෂා විලාසයත් නිසාය. මෙම කතාව ඉහත කී ගුණාංගවලින් සපිරි ආදරය පිළිබඳ භාවපූර්ණ, ශෝකාන්තයකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!