Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Poison's Kiss - විෂ කන්‍යා

SKU: 9789556913507

Product Code : 010041421

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්

  • AUD 12.50

කිසිදු ආයුධයක් අත නැතිව, එකම එක හාදුවකින් පමණක් මිනිසෙකු මරා දමන්නට හැකි විෂ කන්‍යාවක්මි. මා අතින් මිය යන්නේ, මරා දමන්නැයි රජුගෙන් මට අණ ලැබෙන පුද...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කිසිදු ආයුධයක් අත නැතිව, එකම එක හාදුවකින් පමණක් මිනිසෙකු මරා දමන්නට හැකි විෂ කන්‍යාවක්මි. මා අතින් මිය යන්නේ, මරා දමන්නැයි රජුගෙන් මට අණ ලැබෙන පුද්ගලයින් ය. මා අතින් මැරෙන මිනිසුන්ව මා හඳුනන්නේ නැත. ඒ කවුරුන්දැයි හොයන්නට මට උවමනනාවක් ද නැත. ඒ සියල්ල වෙනස් වුණේ මට “දේවන්”ව සිප ගන්නට අණ ලැබුණු දිනයේදී ය. දේවන් මගේ රහසිගත ආදරයයි. දැන් ඉතින් ඔහුට මරණය නියම වී ඇත. මා ඔහුව බේරා ගත යුතුය. මා ඔහුව බේරා ගන්නට ක්‍රමයක් හොයා ගත යුතුය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!