Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Piyavi - පියවි

SKU: 9789550929498

Product Code : 010142184

Publisher : Gaya Creations - ගයා ක්‍රියේෂන්ස්

Author : Gayana S Lakmali - ගයනා එස් ලක්මාලි

  • AUD 9.95

“අනේ සජී.. බලන්නකො අයියෙ.. මේ.. මේ..” කලබලයට පත් සජිත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ ව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“අනේ සජී.. බලන්නකො අයියෙ.. මේ.. මේ..” කලබලයට පත් සජිත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ විලක් මැද දඟලමින් ගැහෙමින් ඉන්නවා දැක ය. “ඉක්මනට හොස්පිට්ල් එකකට ගෙනියමු බබා. තාම පණ තියෙනවා” තමාගේ වරද ගැන දහස්වර කම්පාවෙමින් සජිත් එසේ කීවද, ඔවුන් දෙදෙනා සිරුර ළඟට ළං වීමටත් පෙර එහි ගැස්ම එකවරම එකවරම නතර වී දේහය නිසල විය. “මයි ගෝඩ්” තමා මුහුණ දුන් සිදුවීමේ අවදානම තේරුම් ගත් සජිත් හිස බදා ගනිත්ම, එම පාරේ ඈත කෙළවරකින් ආලෝක ධාරාවක් මතුවනු මන්දාරා දුටුවාය. “සජී.. ඈතින් වාහනයක් එනවා.. මොකද කරන්නෙ? තමන් දෙදෙනා මේ මොහොතේ අසු වුවහොත් නීතියෙන් ගැළවීමක් නොලැබෙන බව දැනගත් යුවතිය සජිත්ගේ සුරතේ වෙළී හඬ නැගුවාය. “මන්දි.. නගින්න වාහනේට. ඉක්මනට නගින්න”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!