Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Peony - පියොනි

SKU: 9789551559359

Product Code : 010091328

Publisher : Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ

Author : Shyaman Hemakody - ශ්‍යාමන් හේමකොඩි

  • AUD 11.50

Peony by Pearl S. Buck කෙනෙකුට එය දුඛාන්තයකි. තවෙකෙකුට එය සුඛන්තයකි. එහෙත් මේ සියල්ලම සමඟ අවසන් වශයෙන් එය පෙරුම් පුරන ආදරය ගැන කියවෙන සුන්දර ආදර කත...

Share
Brand
Weight .59 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පියොනි, අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුනු කතාවකි. එහෙත් කාලය හෝ අවකාශය නොතකා, ජීවන සහ සමාජ ගැටළුවල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වයද මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි. කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන්ද පීඩාවට පත්වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය. තවත් කෙනෙක්ට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්‍රකරණය පිළිබඳ කතාවකි. තවෙකෙකුට එය බටහිර ආගම් හා පෙරදිග ආගම් අතර වන ජීවන වටිනාකම් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයකි. අයෙකුට එය විවාහය පිළිබඳ කෙරෙන දාර්ශනික විශ්ලේෂනයක් විය හැකිය. තවත් අයෙකුට එය මිනිසාට පෙර දැකිය නොහැකි දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වෘතාන්තයකි. එය අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ වළ සුන්දර චාරිකාවකැයි තවෙකෙකු සිතනු ඇත. යමෙකු එය ජීවිතයේ යතාරථය පිළිබඳව කතාවකැයි කියනු ඇත. එය තනිකමේ රුදුරු බව සහ සාමූහිකත්වයේ මිහිර පිළිබඳ කතාවකැයි කෙනෙකු කීවද වැරදි නැත. කෙනෙකුට එය දුඛාන්තයකි. තවෙකෙකුට එය සුඛන්තයකි. එහෙත් මේ සියල්ලම සමඟ අවසන් වශයෙන් එය පෙරුම් පුරන ආදරය ගැන කියවෙන සුන්දර ආදර කතාවකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!