Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Pathok Malak - පතොක් මලක්

SKU: 9786245572229

Product Code : 010341172

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Lehan Handunge - ලෙහාන් හඳුන්ගේ

  • AUD 11.50

“කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?” අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය. “කතාව පටන් ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?” අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය. “කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ. මුල ඉඳන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.” “මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ. ඔයා මුල ඉඳන්ම කියනව නම් අහන් ඉන්න එක නම් මට ප්‍රශ්නයක් නෙවෙයි.” “එහෙනම් එහෙමවත් පටන් ගමුකෝ නංගි. මේක නංගිට මතකද දන්නෙ නැහැ, මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉඳන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියල. එහෙම වෙන්න හේතුව විදිහට මම කිව්වේ ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ. ඒ ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා” “මොකක්ද කැපා අයියේ ඒ?” “ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලෙකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබ්බ අහිංසක ලස්සනක් ඔයාගෙ තිබිල තිබුණා. අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ල පවා ඒ ගැන කියල තියෙනවා.” අස්ලි සිනාසුණේය. ඒ සිනහව සරදමත් සතුටත් එකට මුහුවූ සිනහවක් විය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!