Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Pathok Mal Pethi - පතොක් මල් පෙති

SKU: 9786245558735

Product Code : 010221829

Publisher : Nohandunanni - නොහඳුනන්නී

Author : Thisaranie D Nirmani - තිසරණී ඩී නිර්මානි

  • AUD 22.50

“මං ඔයාට විතරයි මෙච්චර කාලෙකට ආදරේ කළේ.. මෙච්චර කාලයක් පැතුවෙ ඔයාගේ සතුට විතරයි.. එක තත්පරයක්වත් මං වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ. ඔයාගේ කම්මුල් දෙපැත්ත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“මං ඔයාට විතරයි මෙච්චර කාලෙකට ආදරේ කළේ.. මෙච්චර කාලයක් පැතුවෙ ඔයාගේ සතුට විතරයි.. එක තත්පරයක්වත් මං වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ. ඔයාගේ කම්මුල් දෙපැත්තෙම වල ගැහෙන මැජික් හිනාවක් තියෙන කෙල්ලෙ මං නෙමේද බිනර? මේ ගිය සතියෙත් කිව්වෙ අර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත්.. මගේ පපුව පැලෙන්න ආවා එහෙම කියද්දි ඔයා දන්නවද... මං විඳවපු තරමක්. අන්න ඉන්නවා ශාක්‍ය සචිනි දෙන්නම. ඒ දෙන්නා දන්නවා මං කොච්චර ඇඬුවද විඳෙව්වද කියලා බිනර. මට බයයි... ඒත් ඔයාට යන්න දෙන්නත් බෑ.. ඔයාව දැක්කම මට ආයෙ ඔයා නැතුව බෑ කියලා විතරක් මං දැනගෙන හිටියා.. බිනර මං පුදුම තරම් වාවගෙන හිටියේ මෙච්චර කාලයක් ඔයා නැතුව. මට ඔයාට යන්න දෙන්න බෑ දෙයියනේ..”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!