Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Pathalayo - පාතාලයෝ

SKU: 9789556654295

Product Code : 010360792

Publisher : Vijitha Yapa Publication - විජිත යාපා ප්‍රකාශන

Author : Kamal Gunaratne - මේජර් ජෙනරල් කමල් ගුණරත්න

  • AUD 12.50

සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකු පාතාලයෙකු බවට පත්වීම, පාතාලයේ රජෙකු වීම සහ ඔහුගේම රාජධානියක් ඇතිකිරීමත්, අවසානයේ තවත් පාතාලයෙකු අතින් ඔහුගේ ඉර...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
නීතියේ සහ නීතිය ක්‍රියාත්මක කරවන අයගේ නොයෙකුත් අඩු ලුහුඬුකම් හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යම් ආකාරයකට තර්ජනයකට ලක්වී ඇත. මත් කුඩු ජාවාරම්, සංවිධානාත්මක අපරාධ, කප්පම් ගැනීම් සහ ඉඩම්කොල්ල ආදිය මෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව අද පැහැදිලි සත්‍යයක් වී ඇත. මේ සියල්ල සිදුවන්නේ විවිධ පාතාල කල්ලිවල නායකයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අභිමතය පරිදිය. සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකු පාතාලයෙකු බවට පත්වීම, පාතාලයේ රජෙකු වීම සහ ඔහුගේම රාජධානියක් ඇතිකිරීමත්, අවසානයේ තවත් පාතාලයෙකු අතින් ඔහුගේ ඉරණම විසඳීමත්, රාජධානිය බිඳවැටීමෙන් පසු ඔවුන්ගේ බිරින්දෑවරුන් මුහුණපාන ශෝචනීය තත්වයනුත් මෙහිදී අන්තර්ගතව ඇත. සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති මෙම නවකථාව කියවන සියලුම පාඨකයින්ට පාතාලයේ ක්‍රියාකාරකම් ගැනත්, අවසානයේදී ඔවුන් සියලු දෙනාටම අත්වන අවාසනාවන්ත ඉරණම ගැනත් යම් ආකාරයක දැනුමක් ලබා ගැනීමට මෙම ග්‍රන්තය උපකාරී වනු ඇත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!