Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Parasathuro - පරසතුරෝ

SKU: 9789556861228

Product Code : 010030058

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayasena Jayakody - ජයසේන ජයකොඩි

  • AUD 6.75

1977 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව

Share
Brand
Weight .30 cm
Dimensions 14.80 cm x 21.30 cm x 1.30 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වූ අදීන සිංහලයින්ගේ නැගිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ. කැප්පැටිපොළලා, බූටාවේ රටේ රාළලා, කිවුලේ ගෙදරලා, ඇල්ලෙපොළ නිලමෙලා, පිළිමතලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදූහ. ඉහගම උන්නාන්සෙලා, වාරියපොළ මහ තෙරුන් වහන්සේලා, වධ කඳවුරුවල දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ, එක්නැලිගොඩ, මහවලතැන්න හා මොල්ලිගොඩ යන ද්‍රෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ. ජාතික සටනකදී, මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝ ය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑ සනුහර පිටින් විනාශ වී ගිය අතර, දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ. අද ද එවැන්නෝ මහ සපන්කම් කරති. අද කැප්පැටිපොළලාගෙන්, බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත.වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!