Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

One of the boys - එක් යුවතියක්

SKU: 9789550781850

Product Code : 010491298

Publisher : Nimsa Publication - නිම්සා ප්‍රකාශන

Author : Ramanie Bulathsinhala - රමණී බුලත්සිංහල

  • AUD 7.95

රූපවාහිනි කැමරා කණ්ඩායමේ සිටි එකම තරුණිය පෙට්රා වොලීස් කැමැත්තේ ඇයටද එහි සිටි තරුණයන්ට සේම සැලකීම ලබන්නටය. එම නිෂ්පාදක වන ඔවුන්ගේ හාම්පුතා වන ඩානේ ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රූපවාහිනි කැමරා කණ්ඩායමේ සිටි එකම තරුණිය පෙට්රා වොලීස් කැමැත්තේ ඇයටද එහි සිටි තරුණයන්ට සේම සැලකීම ලබන්නටය. එම නිෂ්පාදක වන ඔවුන්ගේ හාම්පුතා වන ඩානේ කින්ග්ස්ටන් තරුණියක එහි සිටීම ගැන අකමැත්තක් දක්වයි. පෙට්රා ඔහු කෙරෙහි සිත අලවා ගනියි. එහෙත් ඩානේ ඇයට සලකන්නේ එහි සිටින තාක්ෂණික තරුණියක ලෙසිනි. තාක්ෂණික හැකියාව හැන නොසිතා ඇයව යහනට ගෙන්වා ගන්නටද ඩානේ පෙළඹෙයි. ඇය මෝඩියක වූයේ නම් ඒ සියල්ල කෙළවර වෙන්නට තිබිණ. එම නිෂ්පාදනයේ තරුවක් ලෙස එන සරාගී වේගවත් ඉල්ලීමක් ඇති රූබි ගේල් ගැන ඩානේ ගේ බලවත් කැමැත්තක් තිබෙන බව දකිද්දී ඇය ඔහුගෙන් ඉවතකට යන්නට සිතන්නීය. ඩානේ අයත් වන්නේ රූබි ගේල් නැමැති තරුවටද නැතහොත් පෙට්රා වොලීස්ටද..?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

Similer Books

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!