Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Not Even My Name - ඇගේ කතාව

SKU: 9789556913545

Product Code : 010041230

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : L S S Pathirathna - එල් එස් එස් පතිරත්න

  • AUD 10.50

තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වූ පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදු...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වූ පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය. දහස් ගණනක් වූ ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වන මේ පවුලේ මව ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අවසන් වන්නේ ඉතා දුක්ඛිත ලෙසය. කෙසේ නමුත් දෛවෝපගත ලෙස නොමැරී ජීවත් වන තේමියා විවාහය සඳහා රත්‍රන් කැබලි කිහිපයකට විකුණා දමන්නේ ඇය මෙන් තුන් ගුණයක් වයසැති මිනිසෙකුටය. ඇය ඒ වන විටත් වැඩිවියට පත් නොවූ ගැහැණු දරුවෙකි. ඔහු ඇයව ඇමරිකාව වෙත රැගෙන යන අතර එහිදී ඇයට සිදු වන්නේ අළුත් ජීවිතයක් ඇරඹීමටය. මෙහි ලියැවී ඇත්තේ තේමියා නැතහොත් සානෝ ඇගේ අටවැනි දරුවා වූ කතුවර ‘තියා’ සමඟ 1980 දී තම උපන් ගම සොයා යාමෙන් පසු හෙළි කළ කතාන්දරයයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!