Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Nisala Diyawatha - නිසල දියවත

SKU: 9789553311290

Product Code : 010080124

Publisher : Susara Publication - සුසර ප්‍රකාශන

Author : Darshana Shammi Wijetilaka - දර්ශනා ශම්මි විජේතිලක

  • AUD 9.75

...

Share
Brand
Weight .35 cm
Dimensions 14.80 cm x 21.10 cm x 1.40 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කලෙකින් ඇසුණෙ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන. ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාකවත් නැති ශෝකයක්. රත්නාවලි හිමින් සැරේ කාමරේ ජනේලෙ ඇරිය. හඳ එළිය වැටිල මිදුලෙ රටා ඇඳල ගස්වල සෙවනැලිවලින්. රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනව. හෙමින් ගස්වැල් හෙලවෙන්නෙ හරියට මහා දුකකින් වගේ. හෝරා බාගයක් විතර වස්දඬු රාවෙ ඇහිල හිමින් නැතිව ගියා. රත්නාවලී නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිල ඒ කඳුළු බේරුණා කම්මුල් දිගේ. ශෝකයක් ද විරහවක් ද මොකක්ද කියාගන්න බැරි දුකකින් රත්නාවලිගෙ හිත බරවෙලා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!