Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Neralu Uyana - නෙරළු උයන

SKU: 9789556860290

Product Code : 010031123

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න

  • AUD 7.50

“විවාහ වී පස් වසරක් වැනි කෙටි කලක් ගතව ගිය තැන පටන්, සිය සැමියාගේ පහස ප්‍රතික්ෂේප කළ බිරියකගේ කාලකණ්ණි ස්වාමිපුරුෂයකු බවට පත්වීම ගැන මට අනුකම්පා කර...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“විවාහ වී පස් වසරක් වැනි කෙටි කලක් ගතව ගිය තැන පටන්, සිය සැමියාගේ පහස ප්‍රතික්ෂේප කළ බිරියකගේ කාලකණ්ණි ස්වාමිපුරුෂයකු බවට පත්වීම ගැන මට අනුකම්පා කරන කිසිවෙක් නැත. පැසුණු බුද්ධියෙන් යුතු ඔබ වැනි දියණියකට මෙබන්දක් හෙළි කිරීමේ වරදක් ඇතැයි මම නො සිතමි. ඉඳුරන් පිනවීමේ ආසාව හා සක්තිය ඇති යමකු එවැනි අවස්තාවකදී සම්මත සීලාචාර ජීවන පැවැත්මේ සීමාවන් කඩා බිඳ දමා හැසිරීම මිනිස්කමේ පොදු දුර්වලතාවයක් විනා මට පමණක් සීමා වූවක් නොවේ” “මෙන්න මෙතන කියන දේ මොකක්ද කියල මට නං තේරුං ගන්න බෑ සේනානි” “බලන්න කියවන්න” සේනානි හිස ඔබාගෙන සිටියදීම, සමිත් තමාට ගැටලුවක් වූ කොටස කියවාගෙන ගියේය” “මොකක්දනේ මේ තාත්ත කාලකණ්ණියෙක් උනා කියල තියෙන්නෙ” සුසුමක් හෙළමින් සේනානි උඩු අතට හැරුණාය. “ඕං ඔතනිං තමයි සමිත් අපේ පවුලෙ බැමි ඔක්කොම පුපුරන්න පටං ගත්තෙ”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!