Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Nena - නෑනා

SKU: 9789555517515

Product Code : 010030197

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න

  • AUD 12.50

...

Share
Brand
Weight .31 cm
Dimensions 14.70 cm x 21.40 cm x 1.40 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වින්සි සේවයට ආපු දවසේම ඇගේ හුරු බුහුටි ලස්සන පෙනුමට හර්මන්ගෙ හිතේ ලෝබ කමක් ඇතිවුණි. දවසින් දවසම මේ ලෝබකම ආදරයක් බවට මුහුකුරා ගිය ද, ඇය හා තමා අතර නොගැලපෙන වයස් පරතරයක් ඇතැයි යන හැඟීම මැඩගන්නට හර්මන් අපොහොසත් වුණේය. අනෙක් අතට වින්සි තමා කෙරෙහි දයාව දක්වන්නේ වැඩිහිටියෙකු වෙනුවෙන් හිතේ හටගන්නා ගෞරවයකින් පමණකැයි ද ඔහු අනුමාන කළේය. මේ නිසා කලාතුරකින් අවස්තාවක යම් ඉරියව්වකින් විනා වචනයෙන් නම් ආදර සිතැඟි පළ කරන්නට හර්මන් එඩිතර නොවුණේය. තම තමන්ගේ පවුල් පිළිබඳ තොරතුරු ඇතුළු සියළු වත ගොත දෙදෙනා අතර හුවමාරුවී තිබුණද, ඔවුන් ආදරය ගැන කිසි විටෙකත් විවෘතව කතා නො කළහ. හර්මන් අයියා තවම නොබැන්දේ මොකදැයි දිනක් වින්සි ඇසූ විට, හර්මන් යාන්තමින් හිනැහුණා මිස යමක් නොකීවේය. හර්මන් ගේ හිතේ සන්තාපයක් හට ගත්තේය. ඔය කියන්නෙ දැං මගේ බඳින වයස පහුවෙලා මං වයසට ගිහින් කියන එකනෙ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!