Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Nandammage Diariya - නැන්දම්මාගේ ඩයරිය

SKU: 9786249695788

Product Code : 011222735

Publisher : CR Publication

Author : Kalpana Kasthuriarachchi - කල්පනා කස්තුරිආරච්චි

  • AUD 14.50

අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඩි පෙළේ එන්න ගිහින් අයිනේ තියල තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කුඩු. දෙයියනේ! පරම...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඩි පෙළේ එන්න ගිහින් අයිනේ තියල තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කුඩු. දෙයියනේ! පරම්පරා ගානක් තිබුන මල් පෝච්චිය. මම දීග එද්දි මෙහෙට ගෙනාවෙ. මම කිව්වෙ. මේකිගෙ නම මනීෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඔ්කිගෙ ඇගේ හැප්පුනොත් මාව විසික්කා වෙලා බිත්තියෙ ඇලෙනව. කොයි වෙලේවත් හෙමින් ගමනක් නෑ. අන්තිමට අර පරම්පරා ගානක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

Similer Books

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!