Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Muthu Karabuwa Paladi Uvathiya - මුතු කරාබුව පැළඳි යුවතිය

SKU: 9556522689

Product Code : 010040732

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Ganga Niroshinie Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

  • AUD 8.50

Girl With a Pearl Earring By Tracy Chevalier

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ලොව පුරා පාඨකයින් ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින්, රටවල් තිස් පහක භාෂාවන්ට පරිවර්තනය වූ Girl With A Pearl Earring, දහහත් වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් වර්මීස් ගේ (1632 ඔක්තෝම්බර් 31 – 1675 දෙසැම්බර් 15) චරිතය ඇසුරු කර ගෙන ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරාගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රබන්ධ කතාවකි. වර්මීර් විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර මුතු කරාබුවක් පැළඳි නිර්නාමික යුවතිය ගේ සිතුවම මෙ නවකතාවට පාදක වෙයි. සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසුව ඔවුන් ගේ පවුලට තිබූ එක ම ආදායම් මාර්ගය අහිමි වීම නිසා දහසය හැවිරිදි ග්‍රීට්ට, වර්මීර් ගේ නිවෙස් සේවයට යන්නට සිදු වෙයි. කලාත්මක දෑසක් හිමි ග්‍රීට් අහම්බයෙන් ඔහු ගේ අත්උදව්කාරිය බවට පත් වන අතර, ඇය වර්ණ සහ ආලෝකය පිරුණු වර්මීර් ගේ ලෝකයට වඩාත් සමීප වෙයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!