Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mul - මුල්

SKU: 9786245762071

Product Code : 010310859

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Niranjala Rajapakshe - නිරංජලා රාජපක්ෂ

  • AUD 7.75

උපන් මුල් අතරත්, අලුත් මුල් අතරත් දෝලනය වෙමින් එරටත් මෙරටත් ජීවිතය සොයා ගිය රංසිරි ගේ කතාව..

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා තමයි. හැබැයි නදී, ඔයා ගමේ ජීවිතේ ගැන, ගමේ මිනිස්සු ගැන දැක්කේ බොහොම පොඩ්ඩයි. දවස් දෙකක් ගමේ ඉඳල එනවයි ගමේ හැමදාම ජීවත් වෙනවා යි කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම් දෙකක්. ඒක හරියට කෙනෙක්, ඉඳලා හිටලා නිකං ආසාවට කොහොඹ කොළයක් හපල තිත්ත බලනවයි, තව එක්කෙනෙක් දිනපතාම ඖෂධයක් විදිහට කොහොඹ කොළ ඉස්ම බොනවයි වගේ. ඉඳල හිටලා නිකමට කොහොඹ කොළයක් පහලා බලන මනුස්සයට ඒක තිත්තයි කියලා හිතුනොත් විසිකරල දාන්න වුණත් පුළුවන්. ඒත් බෙහෙතක් විදියට හැමදාම කොහොඹ ඉස්ම බොන මනුස්සයට කොච්චර තිත්ත උනත් ඒක නොබී ඉන්න බෑ. ඒ කියන්නෙ චොයිස් එකක් නෑ" - රංසිරි බණ්ඩාර

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!