Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mona Magulakda Manda - මොන මඟුලක්ද මන්දා...

SKU: 9789556771862

Product Code : 010020290

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Dileepa Jayakody - දිලීප ජයකොඩි

  • AUD 10.50

ලෝකෙ වටේම ඉන්න කෙල්ලො, කොල්ලො ආදරේ කරනව. ආදරේ කරල බඳිනව. ඒක ඒ තරම් සිම්පල් වැඩක්. හැබැයි, ඒ වෙනින් රටවල්වල! ඉන්දියාවෙදි ඒ සෙල්ලං බෑ! ඉන්දියාවෙ ආදරේ...

Share
Brand
Weight .50 cm
Dimensions 10.00 cm x 10.00 cm x 10.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ලෝකෙ වටේම ඉන්න කෙල්ලො, කොල්ලො ආදරේ කරනව. ආදරේ කරල බඳිනව. ඒක ඒ තරම් සිම්පල් වැඩක්. හැබැයි, ඒ වෙනින් රටවල්වල! ඉන්දියාවෙදි ඒ සෙල්ලං බෑ! ඉන්දියාවෙ ආදරේ කරන කෙල්ලෙකුටයි, කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෙ. කෙල්ල කොල්ලට ආදරේ කිරීම කොල්ලා කෙල්ලට ආදරේ කිරීම කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම ඒ ඔක්කොම ඉවර වෙද්දී, තාමත් කොල්ල කෙල්ලටයි, කෙල්ල කොල්ලටයි ආදරේ නම් කසාද බැඳීම මොන මඟුලක් ද මන්දා?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!