Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Milkman - මිල්ක්මන්

SKU: 9789553120137

Product Code : 010011571

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Swarnakanthi Rajapaksha - ස්වර්ණකාන්ති රාජපක්ෂ

  • AUD 10.50

Winner of the Man Booker Prize 2018

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මෙම අහීලෑ නගරයේ වෙසෙන යමෙකු සිත්ගන්නාසුළු වීම නිතැතින්ම අවධානයට ලක්වීමට තුඩු දෙයි. අවධානයට ලක්වීම අන්තරාදායක වෙයි. තම අස්ථිර ප්‍රේමවන්තයා ගැන සිය මවට ආරංචි වීම වළක්වාලන්නට පවුලේ මද්දුම දියණිය උත්සුක වන්නීය. එමෙන්ම මිල්ක්මන් හමුවීමේ සිද්ධිය පටු ආකල්ප වලින් ඔද්දල්ව ගිය සමාජයෙන් වසන් කර තබන්නට මෙම සියුමැලි කෙල්ල හුදෙකලාව අවිගත යුතුය. කෙසේ වෙතත්, පළමුවෙනි මස්සිණංඩියට මේ බව ඉව වැටීමත් සමඟම ගම පුරා කටකතා පිටාර ගලා යයි. ඒ සමඟින් ඇය ජන සමාජයේ කෲර විනිශ්චයට බඳුන් වන්නීය. ඇයට කිසිසේත්ම අවශ්‍ය නුවූයේද එයමය. මිල්ක්මන් දූෂමාණ ආරංචි, මුණිවත රැකීම සහ සිතාමතාම බිහිරන් සේ පසුවීම පිළිබඳ කතන්දරයකි. අක්‍රියවීමේ බරපතල ප්‍රතිවිපාක පිළිබඳ ප්‍රකම්පනීය සංවාදයකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!