Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Memoirs of a Geisha - අනියම් බිරින්දෑවරු

SKU: 9786246446000

Product Code : 010351953

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Anula de Silva - අනුල ද සිල්වා

  • AUD 19.95

“මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත්වෙමින් සිටිනවා” ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු ක...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත්වෙමින් සිටිනවා” ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී. ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඬූ කඳුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලා ගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජීවත් විය නොහැකිවේයැයි සිතමිනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!