Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mayada - මයාඩා

SKU: 9789556523560

Product Code : 010040067

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා

  • AUD 8.95

සදාම් හුසේන්ගේ වධකාගාරයෙන් බේරී ආ කාන්තාව

Share
Brand
Weight .30 cm
Dimensions 14.80 cm x 21.80 cm x 1.30 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ්‍යය පරිහානියට පත් විය. අධිරාජ්‍ය පාලනය යටතේ පීඩාවට පත්ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැගී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිකරුවන් සේ සිතන බව දැනගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වූ හ. සුන්නි මුස්ලිම්වරුන් ගේ ආශ්‍රය බ්‍රිතාන්‍යයන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වූ ෂිට් මුස්ලිම්වරුන්, සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උපක්‍රම යෙදිණි. මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂී පුද්ගලයෙකු වූ මයාඩා ගේ පියාගේ පියා ජෆාර් අල් අස්කාරි, අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ. වී. ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ්‍ය බිඳ හෙළුවේ ය. මයාඩා ගේ මව ගේ පියා සාති අල් හුස්රි, අරාබි ලොවම පිළිගත් බුද්ධිමතෙක් විය. අරාබි දේශය පාලනය කරනු ලැබිය යුත්තේ අරාබීන් විසින්ම බව පළමු වරට පැවසුවේ ඔහුය. මුතුන් මිත්තන් මෙන් මයාඩා ද සුන්නි මුස්ලිම් කාන්තාවකි. මයාඩා ගේ මුල් නිවස හැඳින්වූයේ දේශපාලන නිවස යනුවෙනි. 1968 පසු බාත් පක්ෂය බලයට පැමිණියේය. මයාඩා ගේ පවුලේ වැඩිහිටියන් දේශපාලන බලයෙන් ඉවත් කෙරිණි. එසේ වුවද මයාඩා පවුලේ සාමාජිකයෝ බැග්ඩෑඩයෙහිම ජීවත් වූ හ. මයාඩා උපන්නේ හැදුණේ වැඩුණේ ඉරාකයෙහි ය. ඈ පුවත් පතක වාර්තාකාරියක ලෙස සේවය කළාය. ඇය විවාහ වූයේ ද ඉරාක ජාතිකයෙකු සමඟිනි. ඉරාකයේදී ඈ දරුවන් දෙදෙනෙක් ලද්දා ය. ඉරාක-ඉරාන යුද්ධය, ගල්ෆ් යුද්ධය ආදියට මුහුණ දී සිටිය ද ඇය ඉරාකයේම ජීවත් වීමට සිතා ගත්තේ කුඩා කල සිටම ජීවත් වූ ජන්ම භූමියට ආදරය කළ නිසාය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!