Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mathaka - මතක

SKU: 9786245572564

Product Code : 010341920

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Harsha Mallawa Arachchi - හර්ෂ මල්ලව ආරච්චි

  • AUD 11.50

මළසිරුර බෙහෙවින් නරක් වි තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂි කොටස් දියවී අභ්‍යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කුණු වීම...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මළසිරුර බෙහෙවින් නරක් වි තිබුණි. පිටතට නිරාවරණය වූ සිරුරු කොටස්වල තැනින් තැන සම හා පේෂි කොටස් දියවී අභ්‍යන්තරයේ වූ අස්ථි පිටතට දිස් වූයේය. කුණු වීම හේතුවෙන් ගලා ආ ඕජස් මඟින් ඇති කළ කළු පැල්ලම් විවිධ ප්‍රබේධ වල දිලීර නිසා සුදු පැහැති ගවුම පැල්ලම් වැටී දුරුවර්ණ වී තිබුණේය. ඇගේ දෑතෙහි යම් කිසිවක් රඳවා තිබූ සළකුණක්ද වූයේය. වඩාත් හොඳින් බැලූ කල එය මල් කලඹක් බව ඔහුට අවබෝධ විය. එහි වූ වේළුණු නටු කිහිපයක් තවමත් ඇගේ අතැඟිලි අතර සිර වී තිබුණි. ශාක පත්‍ර යැයි සැක කළ හැකි දේවල් කිහිපයක්ද ඇගේ කුස මතින් විසිරී තිබුණි. සිරුරේ හිසෙහිද යම් ආකාරයකට කිරුළකට සමාන වූවක් ඇති බව හෙතෙම තව දුරටත් දුටුවේය. එයද ගසක අතු ඉති වළල්ලක ආකාරයෙන් සැකසූ මල් කිරුළක ඉතුරු වූ දෑ යැයි හෙතෙම සිතුවේය. ඇගේ දේහය වටාද එවැනි සිහින් කෝටු කැබලි රාශියකින් සෑදුනු චතුරස්‍රයක්ද, ඒ වටා විසිරුණු වේළුණු ශාක පත්‍ර ගොන්නක්ද වූයේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!