Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Matama Ahimi Mama 1 - මටම අහිමි මම 1

SKU: 9789553112859

Product Code : 010010014

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 8.95

බොරු කියනකොට අපි හිතන්නෙ අනිත් අය රැවටෙනවා කියලා. ඒ වුණාට අන්තිමට රැවටිලා තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි. අපිමයි. - සුභාෂීණී - අතීතෙ ඉඳල මේ දක්වාම ව...

Share
Brand
Weight .41 cm
Dimensions 14.90 cm x 21.00 cm x 1.70 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
බොරු කියනකොට අපි හිතන්නෙ අනිත් අය රැවටෙනවා කියලා. ඒ වුණාට අන්තිමට රැවටිලා තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි. අපිමයි. - සුභාෂීණී - අතීතෙ ඉඳල මේ දක්වාම වුණේ ඔය සංසිද්ධියනෙ මල්ලි. දේශපාලනඥයින්ගෙ කතා වලට වහ වැටුනු මිනිස්සු අද දක්වාම ඉන්නෙ එතනමයි. - බාසුරු - මට හිනාවෙන්න බැරි හේතු තිබුණා. හිත ඇතුළෙ ගොඩක් දේවල් තද කරගෙන මං හිනා වුණානම් ඒක හිනාවීමක් නෙවෙයි. වීරිත්තීමක් වෙනවා. - තාරක - වැල්ලෙ තියෙන වැලි කැට ඔක්කොම උඹ ඔඩොක්කුවට දාගනින්. ඒ වුණාට මුතු ඇට අයිති මට. - තෝමස් - ඔයා පොලිටික්ස් කරන්නෙ ගෙවල් දොරවල්, ලක්ෂරි වෙහිකල් එකක් බලාපොරොත්තුවෙන් නම් බාසුරු ඒ හැමදේම මට තියෙනවා. - කේෂා - ගොඩාක් උදවිය එහෙම තමයි බේබි මහත්තයා. මාව හඳුනගන්නෙ පමා වෙලා. මං වුණත් ගොඩක් මිනිස්සු අඳුනගත්තෙ පමා වෙලා. - ඩග්ලස් - කන් වලට විතරක් කතා කරන දේශපාලඥයන්ට මිනිස්සු අවදි කරන්න බෑ. - සුධීර- මුහුදු හුළඟට කන් ඇති.ඒත් ඇස් නෑ. මුහුදු හුළඟට විතරක් නෙමෙයි. කාටවත් ඇස් නෑ. ඇස් පොට්ට වෙලා. - මයිකල් - ඒකිගෙ නළලෙ කොටල තියෙන්නෙ කුමාරයෙක් නම් උඹලා අපි කොහොම කිව්වත් ඒක ඉෂ්ට වේවි. - රූපවතී -

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!