Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mata Pera Siti Eya - මට පෙර සිටි ඇය

SKU: 9786245584123

Product Code : 010201825

Publisher : Sandamadhavee Publishers - සඳමාධවී ප්‍රකාශකයෝ

Author : Poornima Thilakaratne - පූර්ණිමා තිලකරත්න

  • AUD 22.50

අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යානුකූල බැඳීමක් ඇතිකරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ හැම...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යානුකූල බැඳීමක් ඇතිකරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ හැමදාටම වෙන ගැහැණයක් සිටින වග එහි ඇති බරපතලකම පිළිබඳව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි. ඉතින් ගැටළුව ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි. මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක් පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත්‍යානුකූල හිමිකාරීත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම නොදැන සිටියෙමි. මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි. මට ඔහුව සම්පූර්ණයෙන් මගේ කරගන්න අවශ්‍ය වුණි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!