Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Manikkawatha - මාණික්කාවත

SKU: 9789550980239

Product Code : 010100154

Publisher : Santhawa Publishers - සන්ථව ප්‍රකාශන

Author : Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

  • AUD 11.50

...

Share
Brand
Weight .22 cm
Dimensions 14.90 cm x 21.50 cm x 1.10 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා... විසේසෙන් කෙල්ලෙ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනව තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙ යි කැපූ ගොයම පාගල අස්වනු එක්කාසු කොරගන්නේ. ඊට කළියෙං කුඹුරට පැනල දැඟලුවා ම මොකෑ වෙන්නෙ? ආයෙ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නෙ නෑ... මේකා ඉලංදාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වළේ එබිල අමුඩ ලේන්සුව මිරිකල ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ..."

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!