Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mandarama - මන්දාරම

SKU: 9786245558186

Product Code : 010221026

Publisher : Nohandunanni - නොහඳුනන්නී

Author : Chethana De Silva - චේතනා ද සිල්වා

  • AUD 13.50

නෙහාරා ඉරුගල්බණ්ඩාර.. මේ සියල්ල ආරම්භ වූයේ ඇයව මගේ බිරිඳ කරගන්නට සිතූ දා පටන්ය. එය එසේ වූවත්.. මේ හැමදේම පටන් ගත්තේ මා පළමු වරට ලංකාවට පය තැබූ දින ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
නෙහාරා ඉරුගල්බණ්ඩාර.. මේ සියල්ල ආරම්භ වූයේ ඇයව මගේ බිරිඳ කරගන්නට සිතූ දා පටන්ය. එය එසේ වූවත්.. මේ හැමදේම පටන් ගත්තේ මා පළමු වරට ලංකාවට පය තැබූ දින යැයි විටෙක මට සිතේ. කෙසේ වෙතත් මේ සිදුවීම් පෙළ මගේ ජීවිතය උඩු යටිකුරු කර ඇත. සියල්ලටම වඩා ඒ නන්නාඳුනන යුවතිය.. ඇගේ වේදනාත්මක හඬ මාව උමතු කරවන්නට විය. ඔව්.. මගේ සිත ඇය වෙත ආකර්ෂණය වන්නේ අසීමාන්තිකවය. මෙය බොහෝ දෙනෙක් විශ්වාස නොකරනු ඇත. විශ්වාසය අවිශ්වාසය, අතර මා එක් මායාවක සිරවී ඇතැයි මට දැනේ. ඇය කවුරුන්දැයි සොයා මන්දාරම් අඳුරක අතරමංව යන මේ ගමනේ අවසානය මම නොදනිමි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!