Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Mandaalokaya - මන්දාලෝකය

SKU: 9786246089061

Product Code : 010311789

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Malithi Rathnayaka - මලිති රත්නායක

  • AUD 15.50

ගැහෙමින් සිටි ගැහැනියගේ සිරුරෙහි සෑම තැනකම පිළිස්සුම් දිය පට්ට දමමින් සහ ඒවා පුපුරා යමින් බලා සිටියදීම ඇය විරූපී වන්නට වූ අතර දියාරු මැට්ටෙන් කළ නො...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ගැහෙමින් සිටි ගැහැනියගේ සිරුරෙහි සෑම තැනකම පිළිස්සුම් දිය පට්ට දමමින් සහ ඒවා පුපුරා යමින් බලා සිටියදීම ඇය විරූපී වන්නට වූ අතර දියාරු මැට්ටෙන් කළ නොවියැලුණු පිළිරුවක් මෙන් සම අස්ථි තුළින් බේරී එල්ලෙමින් මා මෙතෙක් දැක ඇති භයානකම දසුන මගේ දෑස් ඉදිරියෙහි මවන්නට විය. මම ඈ වෙත දිවයන්නට සිතා සිටියද හදිසියේ සිදු වූ එම බියජනක විපර්යාසය නිසාවෙන් දෑත් දෙපා අක්‍රීයව ගිය කළෙක මෙන් හුන් තැනම ත්‍රස්තව බලා සිටියෙමි. තවත් එක් මිනිත්තුවක තරම් කාලයක් හෝ ගෙවී යෑමට මත්තෙන් කළු පැහැති දුමාරයක් බවට පත් වූ පෙර කී තැනැත්තියගේ සිරුර වාෂ්ප වී ගියේ, මා භීතියටත් වඩා උහුලා ගැනීමට පවා අපහසු කම්පනයකට පත් කරමිනි. මරුවිකල්ලෙන් දැඟලූ අවස්ථාවේදී ඇය වැටී සිටි තැන හෑරී ගිය වැල්ලෙහි වූ සටහන් සහ මිය යෑමට පෙර හැඳ සිටි ඇඳුම් පැළඳුම් නොවන්නට එහි කිසිවෙකු සිටි බවට තහවුරු කළ හැකි තරමේ ශරීර කොටස් කිසිවක් ඉතිරිව තිබුණේ නැත..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!