Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Man Baya Na - මං බය නෑ

SKU: 9789554682306

Product Code : 010451257

Publisher : Minas Prakashana - මිනැස් ප්‍රකාශන

Author : Bhadraji Mahinda Jayatilaka - භද්‍රජී මහින්ද ජයතිලක

  • AUD 8.95

තිරිඟු කුඹුරුවලින් වටවුණු ගෙවල් පහක් පමණක් ඇති කුඩා සමූහයක, නිවහන් තුළ සෙවණේ විවේක ගන්නා අතරේ ළමුන් හය දෙනෙකු තමන්ගේ පාපැදිවල නැගී පාළු ගම්බද දැවෙන...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
තිරිඟු කුඹුරුවලින් වටවුණු ගෙවල් පහක් පමණක් ඇති කුඩා සමූහයක, නිවහන් තුළ සෙවණේ විවේක ගන්නා අතරේ ළමුන් හය දෙනෙකු තමන්ගේ පාපැදිවල නැගී පාළු ගම්බද දැවෙන වියළි පරිසරය හරහා ගවේෂණ ගමණක් යති. කිසිවෙකුත් නෙවසන පාළු හැරදා ගිය ගරා වැටුණු ගොවි ගෙදරක සොයද්දී නව හැවිරිදි මයිකල් අමිත්‍රානෝ සොයා ගන්නා රහස කෙතරම් වැදගත් ද, කෙතරම් දරුණු ද යත්, එය ඔහුට කිසිවෙකුට හෙළි කළ නොහැකිය. තමා සොයා ගත් දෙය දරාගන්නට නම් ඔහු තමා තුළම ඇති මනුෂ්‍ය සංවේදීතාවයෙන් ශක්තිය උකහා ගත යුතු වෙයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!