Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Malmanike - මල්මැණිකේ

SKU: 9789556860061

Product Code : 010031063

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න

  • AUD 5.50

“උදාන අපේ මල්මැණිකෙව දැකල නෑනෙ.. ඔහොම ඉන්නකො” ලොකුමැණිකේ ගෙට ගොස් අල්මාරිය අරින හඬ උදානට ඇසිණ. විනාඩි දෙකකට විතර පසු ඕ ඡායාරූප දෙකක් එළියට ගෙනාවාය....

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“උදාන අපේ මල්මැණිකෙව දැකල නෑනෙ.. ඔහොම ඉන්නකො” ලොකුමැණිකේ ගෙට ගොස් අල්මාරිය අරින හඬ උදානට ඇසිණ. විනාඩි දෙකකට විතර පසු ඕ ඡායාරූප දෙකක් එළියට ගෙනාවාය. එයින් එකක් නාමරත්න හා මල්ලිකාගේ මඟුල් ඡායාරූපයයි. අනෙක විවාහයට අවුරුද්දකට විතර උඩදී මල්මැණිකේ තනිව ගත් එකකි. “ඇයි තාම මේක රාමු නොකළෙ?” උදාන මඟුල් පින්තූරය අතට ගනිමින් ඇසුවේය. අවුරුද්දකට විතර ඉහතදී එය පොළොවේ ගසා බිඳින ලද්දේ නාමරත්න විසිනි. ඒ සිද්දිය මතක්වන විටත් ලොකුමැණිකෙගෙ හිත වේදනාවෙන් පුපුරු ගසයි. “රාමු කරල එල්ලල තියෙද්දි දවසක් මං මකුළුදැලක් කඩන්න යත්දි ඕක බිම වැටිල බිඳුණා. ඊට පස්සෙ තව බැරි උනා රාමු කරවන්න” ඒ සුන්දර රුව දෙස මොහොතක් බලාහුන් උදාන “හරි ලස්සනයි” කීවේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!