Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Maha Badde Sudu Gona - මහ බැද්දේ සුදු ගෝනා

SKU: 9789555517652

Product Code : 010030651

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Niwton Gunasekara - නිව්ටන් ගුණසේකර

  • AUD 6.95

ආර්.එල්. ස්පිට්ල්ගේම “සුදු වැද්දා” නවකතාවේ පළමු කොටස වන “මහ බැද්දේ සුදු ගෝනා” ද ත්‍රාසය, කුතුහලය හා වීරත්වය එකසේ කැටිවූ රමණීය වෘත්තාන්තයකි. එක හුස්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොට දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචනා කරන ලද “Where The White Sambhur Roams” හෙවත් “සුදු ගෝනා” නම් වූ රසබර වෘත්තාන්තය මෙරට පාඨක ජනයා අතර කෙතරම් ජනාරදයට පාත්‍ර වූවාද යත් එදා එහි මුද්‍රණ කීපයක්ම පළකරන්නට ප්‍රකාශකයින්ට සිදු විය. එදා මෙන්ම අදටත් එකසේ ජනප්‍රිය “සුදු ගෝනා” වසර ගණනාවකට පසු යළි නවතම පරිවර්තනයක් ලෙසින් ඔබ දෝතට පත් වන්නේ එය නැවත පළකරන ලෙසට අතිවිශාල පාඨක පිරිසකගෙන් ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. ආර්.එල්. ස්පිට්ල්ගේම “සුදු වැද්දා” නවකතාවේ පළමු කොටස වන “මහ බැද්දේ සුදු ගෝනා” ද ත්‍රාසය, කුතුහලය හා වීරත්වය එකසේ කැටිවූ රමණීය වෘත්තාන්තයකි. එක හුස්මට කියවා නිම කළ හැකි මෙම අපූරු නිර්මාණය නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට නඟා ඇත්තේ ඔහුටම ආවේනික වූ සරල හා සුගම භාෂා ශෛලියකිනි. එය හුදු පරිවර්තනයක් නොව අපේම බසින් රචිත යථාර්ථවාදී නවකතාවක් තරමටම රසවත්ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!