Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Magaharunu Athagili - මඟහැරුණු අතැඟිලි

SKU: 9786245584161

Product Code : 010201513

Publisher : Sandamadhavee Publishers - සඳමාධවී ප්‍රකාශකයෝ

Author : Poornima Thilakaratne - පූර්ණිමා තිලකරත්න

  • AUD 19.95

“වැලමිට හීරුණා නේද? හොඳ හිතින් මට පෙන්නන්න රශ්මික” සමාරා සැරෙන් කීව්වා. “රශ්මික” සමාරාගේ හඬ තවත් ටිකක් ශබ්ධයෙන් ඇහුණා. මම ඒක සත පහකට ගනන්ගන්නේ නැත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“වැලමිට හීරුණා නේද? හොඳ හිතින් මට පෙන්නන්න රශ්මික” සමාරා සැරෙන් කීව්වා. “රශ්මික” සමාරාගේ හඬ තවත් ටිකක් ශබ්ධයෙන් ඇහුණා. මම ඒක සත පහකට ගනන්ගන්නේ නැතිවම නිහඬවම මගේ වැඩේ කළා. “රශ්මික කියන දේ අහන්න මුරන්ඩු වෙනවා කියන එකේ සීමාවක් තියෙනවා. මේ මොන කෝලමක්ද?” සමාරා ආයෙත් කිව්වා. “පැත්තකට වෙලා ඉන්නවා සමාරා... මට ප්‍රශ්නයක් නැහැ. අරා කොහොම ඉන්නවාද මන්දා ඔයා එක්ක. මාර අනොයින් ඔයා” මම කියද්දි සමාරාගේ ඇස් කේන්තියෙන් විශාල වුණා. “මමත් දන්නේ නැහැ අරෝෂට ඔයා වගේ හොඳම යාළුවෙක් සෙට් වුණේ කොහොමද කියලා. තව අද ඔයා එක්ක හිටපු ගෑණු ළමයා ගැන මම අනුකම්පා කරනවා. කොහොම ඉන්නවාද මන්දා ඔයා වගේ බකමූණෙක් එක්ක” සමාරා රවමින් කියද්දි මට සිනා පහල වුණත් ඒක තද කරන් මීළඟ ප්‍රහාරයට ලැහැස්ති වුණා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!