Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Madurasi Kella - මදුරාසි කෙල්ල

SKU: 9789556912913

Product Code : 010040074

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්

  • AUD 12.50

තිරයෙන් දකින සුන්දර ගැහැණුන්ගේ අසුන්දර ඇත්ත කතාව..

Share
Brand
Weight .50 cm
Dimensions 14.70 cm x 21.60 cm x 2.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
විජී.. මදුරාසි කෙල්ලෙක්.. මදුරාසියෙ මුඩුක්කුවක.... අම්මයි, නංගියි එක්ක.. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු.. බෝනික්කෙක්.. පුළුන් වලහෙක්.. අලුත් ගවුමක්.. විජීගෙ පහළොස් වෙනි උපන්දිනේ දවසෙත් විජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා විජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා.. ඒත් විජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි.. "තිර පරීක්ෂණයක්".. චිත්‍රපටි නිළියක් වෙන්න "තිර පරීක්ෂණයක්.." එතනින් මදුරාසියෙ ලාබ හෝටල් කාමර වල රූගත කෙරෙන "නිල් චිත්‍රපටි" වල රඟපාන නිළියක් විදිහට.. ඊට පස්සෙ... මදුරාසියෙන් බොම්බායට.. බොම්බායෙ "නිල් චිත්‍රපටි" වලට.. ඊට පස්සෙ චිත්‍රපටිි තැරැව්කාරයෙකුගෙ අනියම් බිරිඳක් විදිහට.. ඊටත් පස්සෙ.. මැර දේශපාලකයෙකුගෙ සුරතලියක් විදිහට.. කටුක දුරක් ගෙවාගෙන ආපු මේ මදුරාසි කෙල්ල, බොම්බායෙ හීන පුරය "බොලිවුඩ්" වලට පාර හොයා ගත්තා.. බොලිවුඩ් වලදී "ආශාරාණිි" වෙලා ආපහු අලුතින් ඉපදුණා.. මුළු රටක් වසඟ කරගත්ත, සුපිරි බොලිවුඩ් තරුව "ආශාරාණි" සිය දහසකගේ පෙම්වතිය "ආශාරාණි".. මේ ඇගේ කතාව.. තිරයෙන් දකින සුන්දර ගැහැණුන්ගේ අසුන්දර ඇත්ත කතාව..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!