Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ma obe Yasodhara - මා ඔබේ යසෝදරා

SKU: 9789553102102

Product Code : 010010879

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 6.75

“යසෝදරා.. ඔබට ප්‍රිය සෑම දෙයක්ම මට දැනෙනවා. ස්වයංවරය පැවැත්වූ දින රාත්‍රියේ ඔබ රත් පියුම් නෙලමින් සිටින අයුරු මා සිහිනයෙන් දුටුවා..” “සැබැවින්ම මා ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“යසෝදරා.. ඔබට ප්‍රිය සෑම දෙයක්ම මට දැනෙනවා. ස්වයංවරය පැවැත්වූ දින රාත්‍රියේ ඔබ රත් පියුම් නෙලමින් සිටින අයුරු මා සිහිනයෙන් දුටුවා..” “සැබැවින්ම මා රත් පියුම් වලට ප්‍රියයි. මා පමණක් නොව මගේ මෑණියන් ද රත් පියුම් වලට ප්‍රිය බව මගේ පියාණන් දිනක් පැවසුවා..” “මා මව් කුස පිළිසිඳ ගත් දිනයේ මගේ මෑණියන් සුදු පියුමක් හොඬින් ගත් ඇත් පැටියෙක් ඇගේ කුස තුළට පිවිසි බැව් සිහිනෙන් දුටුවාලු..” “ඒ බව අප මිත්තණිය මට පවසා තිබෙනවා..” “එපමණද ඇය පැවසුවේ..?” “ඇය ඔබ පිළිබඳව කළ වර්ණනාවන් පවසන්නට ගියහොත් මේ රාත්‍රිය මදි වේවි හිමියනි..” යසෝදරා කුමරිය බිම බලා ගත්තාය. ඇගේ මුහුණෙහි නැගි රත් පැහැයත්, පියුම් පෙතිවල රත් පැහැයත් දෙකක් නොව, එකක් යයි එදෙස බලා සිටින සිද්ධාර්ථ කුමරුට සිතිණ. ඔහු ඇය දෙස බලා සිටියේ අනුකම්පාවෙනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!