Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Lady Chatterley's Lover - චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

SKU: 9789551559885A

Product Code : 010090990

Publisher : Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ

Author : Shyaman Hemakody - ශ්‍යාමන් හේමකොඩි

  • AUD 14.50

ඩී.එච් ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඩී.එච් ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සළකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යයේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයී ය. විසි වැනි සියවසේ ලෝක සාහිත්‍යයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මක ධනවාදය සහ පංති ක්‍රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරුවලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස හා අභ්‍යන්තර සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයත් ගැන කෙරෙන අපූරු විමසුමකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!