Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kumbala Mati Padam Kala Hati - කුඹලා මැටි පදම් කළ හැටි

SKU: 9786240017831

Product Code : 010071976

Publisher : Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ

Author : Jayasena Dissanayaka - ජයසේන දිසානායක

  • AUD 13.50

ෂා..! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං..! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාල...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ෂා..! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං..! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක් ගොඩනගන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුඃ ඕං බලාපං මං අදටත් මැටි කපනව. මේ අහපං අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නඟිනව. ගහේ කොච්චර ඉහළට නැග්ගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උනේ ඒකම තමයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!