Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kruthima Dupath - කෘතිම දූපත්

SKU: 9789553103185

Product Code : 010010878

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Sunethra Rajakarunanayake - සුනේත්‍රා රාජකරුණානායක

  • AUD 5.75

රෝම අධිරාජ්‍යය සමයේ සිට කෘතීම දූපත් පිළිබඳ ඉතිහාසය, වර්තමාන දේශපාලන ප්‍රශ්න හා අනාගත විසඳුම් පිළිබඳ සියුම් වියමනකි. කතුවරිය යෝජනා කරන්නේ මෙ‌තක් ලොව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රෝම අධිරාජ්‍යය සමයේ සිට කෘතීම දූපත් පිළිබඳ ඉතිහාසය, වර්තමාන දේශපාලන ප්‍රශ්න හා අනාගත විසඳුම් පිළිබඳ සියුම් වියමනකි. කතුවරිය යෝජනා කරන්නේ මෙ‌තක් ලොව කිසිම රටක බිහි වී නැති ආකාරයේ විකල්ප කෘතීම දූපත් සමූහයකි. ශ්‍රී ලංකාවට තවමත් ආගන්තුක වූවත්, මතු දිනෙක ඇති විය හැකි නව කෞතුකාගාර පද්ධතියකි. ඒ සියල්ල සමඟ ම සුනේත්‍රා යහ පාලනයේ හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතා ප්‍රශ්න කරන්නීය. ඉතා සියුම් සොඳුරු බැඳීමක් ඉතිරි වූ ප්‍රේම කතාවක් ද නවසීලන්තය හා ඒ අවට දූපත් හරහා ගලා යන්නේ සාකච්ඡා මාර්ගික අඛ්‍යාන රටාවකිනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!