Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Keli Madale Diyaniya - කෙළිමඬලේ දියණිය

SKU: 9789556913316

Product Code : 010040068

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : L.S.S. Pathrathna - එල්. එස්. එස්. පතිරත්න

  • AUD 9.75

මෙය යුද්ධය හා අන්තගාමී පෙළගැසීම නිසා විනාශ වෙමින් තිබූ ඉරානයේ ජීවත්වූ ගැහැණියක් දිවි ගලවාගැනීම සඳහා කළ අරගලයක සත්‍ය කතාවයි.

Share
Brand
Weight .39 cm
Dimensions 14.60 cm x 21.50 cm x 1.70 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ෂාගේ ඉරාණයේ බටහිරකරණයට ලක්වූ ධනවත් ප්‍රභූ පවුලක උපන් සූසන් අසාඩ් හැදී වැඩුනේ සුඛෝපභෝගී ලෙසය. ආසන්න වෙමින් තිබූ විප්ලවයේ තර්ජනය නොසලකා හැරීම ඇගේ වරප්‍රසාද ලත් සමාජයට පහසු විය. ෂා පාලනය බිඳවැටුණු අතර බිහිවූ අයටොල්ලා රුහොල්ලා ක්හොමයිනිගේ පාලනය යටතෙ සූසන් සහ ඇගේ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ ටැග්හහවුටි-යක්ෂයාගේ අනුගාමිකයන් ලෙසය. ඔවුන් දඩයම්කර ඔවුන්ගේ ළමයින්ට මනස ශෝධනයට ලක්කර දේපොළ රාජසන්කත කෙරිනි. ‍‍ සැමියාගේ මරණින් පසු පුත්‍රයා සමඟ තනි වූ ඈ පහසු ඉලක්කයක් වී සිටියාය. ඇය සිරගතකර හිංසනයට පත්කරන ලද්දේ 'අශිෂ්ඨ' හා 'අවිනීත හැසිරීම' යන චෝදනාව යටතේය. ඇයට නිදහස ලැබෙන්නේ ලිංගික ප්‍රයෝජන ලබාගැනීමට උනන්දු වූ මුල්ලා කෙනෙකු නිසාය. අවසානයේ ඇයට තිබූ එකම විකල්පය පුතු සමඟ පලායාම විය. මෙය යුද්ධය හා අන්තගාමී පෙළගැසීම නිසා විනාශ වෙමින් තිබූ ඉරානයේ ජීවත්වූ ගැහැණියක් දිවි ගලවාගැනීම සඳහා කළ අරගලයක සත්‍ය කතාවයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!