Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kele Gasa - කැලේ ගස

SKU: 9789556862355

Product Code : 010030050

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න

  • AUD 8.50

ජාති, ආගම්, කුලබේද මුලින්ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට හා සහජීව...

Share
Brand
Weight .45 cm
Dimensions 14.80 cm x 21.50 cm x 2.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ජාති, ආගම්, කුලබේද මුලින්ම මතුවන්නේ පවුල නමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට හා සහජීවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප්‍රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබමු. මෙම ව්‍යසනය දැනට ලාංකික සමාජය ග්‍රහණයකොට ගෙන රෝගාතුරකොට ඇති බව පැහැදිලිය. 'කැලේ ගස' ඔස්සේ පවුල් ඒකකයන් තුළින් මෙම බේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ලේඛකයා වෑයම් කරනු පෙනේ. ඒ සඳහා ඔහු, පොඩි මහත්තයා, පොඩි හාමිනේ, චූටි මැණිකේ, අප්පුහාමි, කැතරිනා, උක්කුං, මහතුන්, මොරිසන්, ගැලිසන්, ජයනෙත්ති, සිරිල් හා සුද්දි යන චරිත අපූරු ලෙස හා රසවත් අයුරින් උපයෝගී කරගෙන ඇත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!