Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kandy Mahal - කැන්ඩි මහල්

SKU: 9789553123534

Product Code : 010011303

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Sunethra Rajakarunanayake - සුනේත්‍රා රාජකරුණානායක

  • AUD 22.50

2022 ස්වර්ණ පුස්තක සම්මාන දෙවන වටය සඳහා නිර්දේශිත මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ග...

Share
Brand
Weight .55 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රණයයි. ගම්වැදී දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි. මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු නැන්සිනාගේ කතාවයි. මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියක්වීමේ සිදුවීම් දාමයයි. මේ කෝපි වගාව ආරම්භක සමයයි. මේ කොළඹ, යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ සියුම් ගැටුම් සමුදායක ප්‍රබන්ධයයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!