Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kandulu Malwara Nethra - කඳුළු මල්වර නේත්‍රා

SKU: 9789554788695

Product Code : 010191295

Publisher : Sayura Publications - සයුර ප්‍රකාශන

Author : Ganga Shinie Gamage - ගංගා ෂයිනි ගමගේ

  • AUD 8.95

මෙහෙම මංගල්‍ලයක් ලෝකයේ කවර තැනකවත් සිදු ව තිබේ ද? මංගල මධුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැඳ, මනාලිය සිය ප්‍රේමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලූ මංගල්ලයක් ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මෙහෙම මංගල්‍ලයක් ලෝකයේ කවර තැනකවත් සිදු ව තිබේ ද? මංගල මධුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැඳ, මනාලිය සිය ප්‍රේමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලූ මංගල්ලයක් ලොව කොතැනකවත් සිදු ව තිබේ ද? කුරුලු ගේ පිරිමි පපුව ඇතුළේ, පිටව යන්නට පොරබැඳූ සුසුමක් විය. නමුත් ඔහු ඒ සුසුමට පිටවෙන්නට ඉඩ නුදුන්නේ ය. කුල ගෙදරින් නික්ම යන්නට අවසර ඉල්ලන මනාලිය ඉදිරියේ කොහොම සුසුම් හෙළන්නද? සමාජය විසින් පරම්පරා දහස් ගණනක් තිස්සේ උගන්වා තිබෙන්නේ පිරිමියෙක් එහෙම නොකළ යුතු ලෙසටය. පිරිමිකම කියන්නේ එයට ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!