Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kandula Nuba Awidin - කඳුළ නුඹ ඇවිදින්

SKU: 9786245558179

Product Code : 010220828

Publisher : Nohandunanni - නොහඳුනන්නී

Author : Sithu Sithuwili - සිතූ සිතුවිලි (සිතුමී අසංකා ආරියදාස)

  • AUD 13.75

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“සුද්දි.. උඹ.. මාව.. මරනවා.. මේ පපුව ඇවිලෙන තරම් උඹ දන්නවානම්.. උඹ විනාශ කරන්න හයියක් මට නෑ.. උ‌ඹේ අහිංසක ඇස්වලට කඳුළු බරයි ගොඩක්.. අඬන්න හේතු සීයක් විතර තියෙන උඹට අඬන්න හේතුවක් හදන්න මට බෑ..” - දිහස් භූමින්ද්‍ර ගජසෙන්පුර - “ බෑ.. ඔයාට එහෙම මාව දාලා යන්න. වැරදිකාරියෙක් කරලා යන්න බෑ. අනේ මගෙ පපුව පිරිල තියෙන්නෙ ඔයාගෙ ආදරෙන්. මම හුස්ම ගන්නෙ ඒ ආදරේ හින්දා.. ඔයා මට අයිති නැතුව ඇති. ඒත් මම ආදරෙයි. කවදාවත් මම ඔයාට.. ඔයාගෙ මේඝාට කරදරයක් වෙන්නෙ නෑ.. පුළුවන් නම් ආපහු ඇවිත් මාව එක්ක යන්න.. මේ අපායෙ මම ඉන්නෙ පුදුම බයකින්.. ගෙවෙන හැම තත්පරේකම බයයි මට.. මොකක් වෙයිද කියලා.. ඔයා අක්කි එක්ක හොඳින් ඉන්න.. මටත් ඔය හිතේ චුට්ටක් ඉඩදෙන්න” - අසලි අහස්මා නෙළුම්දෙණිය -

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!