Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kaha Paata uvesiyo - කහපාට උවැසියෝ

SKU: 9789553075543

Product Code : 010070553

Publisher : Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ

Author : Champa Waidyathilaka - චම්පා වෛද්‍යතිලක

  • AUD 6.75

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඇගේ හිනාව ඇගේ කතාව කිසි දිනෙක අසා නොතිබූ ගීතයක් වැන්න. එහෙත් එයට තනුවක් නොතිබුනේ ඇයි? තනුවක් නැති ගීතයක් රසවිඳින්ට ඔහුට සිදු වූයේ ඇයි? ඔහු එය රස වින්දේ ඇයි? සමීර මුදන්නායක මේ හීනයේ තැවෙමින් සිටියේය. ඇය ඔහුගේ ජීවිතයට මේ තරම් බලපෑමක් කළේ කෙසේද යන්න ඔහුට සිතන්නටවත් ඇය ඉඩ නොදෙයි. ඔහුට තිබූ එකම ආසාව ඒ මුහුණ දෙස බලා සිටීම පමණකි. ඇයව තුරුලට ගෙන ඇගේ යක්ෂ ගඳ විඳිමින් ඇගේ උණහපුලු දෑස් දෙස බලා සිටීම පමණකි. ඒ දෑස් මොහොතින් මොහොත වෙනස් වෙන අන්දම බලා සිටීම පමණකි. නිවසේ සෝපානයේ හෝ කාමරයේ ඇඳ මත ඉන්නට ඔහුට ඇගේ දෑස් ඉඩ නොදෙයි. සුවපත් වූ තුවාල වල සුවපත් බව තුලින් නැගී ආ දැඩි වේදනාව ඔහුට වද දෙන්නට විය. දරු දෙදෙනාගේ සුරතල් හිනා මැදින් ඔහුගේ තුවාලවල රිදුම් සුවපත් කල හිනාවේ දෝංකාරයත් කෞශල්‍යාගේ පහස මතින් නැගිට ආ චංචලාගේ යක්ෂ ස්පර්ශයත් ඔහුට තව දුරටත් ජීවත් වන්නට ඉඩක් දුන්නේ නැත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!