Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kadol Aththu - කඩොල් ඇත්තු

SKU: 9789556653793

Product Code : 010360796

Publisher : Vijitha Yapa Publication - විජිත යාපා ප්‍රකාශන

Author : Kamal Gunaratne - මේජර් ජෙනරල් කමල් ගුණරත්න

  • AUD 12.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
යුධ ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ ඈත පිටිසර ගම් දනව් වල ජීවත්වන දිලිඳු දෙමාපියන්ට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවන්ට බැඳී තම ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝදාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ව, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විඳින අපගේ රට වැසියන් බෝහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කතා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මන:කල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලක්ම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අබ සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සඳහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකතාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!