Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Jesus lived in India - ජේසුතුමන් දඹදිව විසූ වගයි

SKU: 9789555731039

Product Code : 010010321

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Bhadraji Mahinda Jayatilaka - භද්‍රජී මහින්ද ජයතිලක

  • AUD 7.95

ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම්වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත, සාධක හා සාක්ෂි ඇතිව ඔප්ප...

Share
Brand
Weight .25 cm
Dimensions 10.00 cm x 10.00 cm x 10.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඹදිව විසූ බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම්වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත, සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි. “ජේසුතුමන් දඹදිව විසූ වගයි” Jesus Lived in India හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ්‍රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කීපයක පර්යේෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළිබඳ ව විස්මයාකාර සාක්ෂි ඉදිරිපත් කරන්නේ ය. තරුණ කාලයේ දී ජේසුතුමා ඉපැරණි සේද මාර්ගය ඔස්සේ ඉන්දියාවට ගොස් එහි දී බුදු දහම උගත් අතර, එහි ධර්ම මතයන් පිළිගෙන අධ්‍යාත්මික ගුරුවරයෙකු විය. යළි පලස්තීනයට පැමිණි එතුමා, කුරුසියේ ඇණ ගැසීමෙන් පසුව (සැබවින් ම එය එතුමාගේ මරණය ගෙන ආවේ නැත) එතුමා පෙරළා ඉන්දියාවට ගොස්, වයස්ගතව එහි ස්වර්ගස්ථ වූහ. එතුමාගේ සොහොන කාෂ්මීරයේ අග නගරය වන ශ්‍රී නගාර් හි අදත් දක්නට ඇත. හොල්ගර් කර්ස්ටන් ජර්මන් දේවධර්මාචාර්ය වරයෙකු වූයේය. ඔහු ආගම් පිළිබඳව ද ඉතිහාසඥයෙකු විය. (ජේසුතුමන් දඹදිව විසූ වගයි - පසු පිට)

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!