Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Jane Eyre - ජේන් අයර්

SKU: 9789556762433

Product Code : 010080720

Publisher : Susara Publication - සුසර ප්‍රකාශන

Author : Soma T Perera - සෝමා ටී පෙරේරා

  • AUD 5.75

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මේ සියල්ල දරාගෙන මම පරාජිත වූ ද, හුදකලා වූ ද, ජීවිතයකට හැඩගැසෙමින් උන්නෙමි. මගේ පුංචි බෝනික්කා උකුළෙහි තබාගෙන ගිනි උදුන ළඟ හිඳගෙන ඉන්නා විට එහි උණුසුම අඩු වුණොත් පෝරණය තුළට ගුළිවී පාළු අඳුරේ තනිවීම මගේ පුරුද්දක් විය. මා නිදාගන්නා විට ද බෝනික්කා ළඟින් තබා ගැනීම මගේ සිරිතක් විය. මනුෂ්‍යත්වයේ නාමයෙන් මට ආදරය කිරීමට සිටියේ මේ බෝනික්කිය පමණකි. ඇයගේ ඇඳුම් සායම් දියවූ පැරණි ඒවාය. නමුත්, මම ඇය ආදරයෙන් රැක බලා ගතිමි. දකින ඕනෑම කෙනෙකුට අප්‍රසන්න ලෙස පෙනුණද මටනම් මේ බෝනික්කිය ළඟ නැතිනම් නින්ද යන්නේ නැත. ඇය සමඟ තුරුලු වූ විට මට උණුසුම හා රැකවරණය මෙන්ම පරිපූර්ණ බවක් දැනෙයි. මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට ජීවත් වීම සඳහා සතුට අවශ්‍ය දෙයකි. මා එම සතුට යම් පමණකින් හෝ ලැබුවේ මේ බෝනික්කිය නිසාය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!