Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

In The Skin of a Jihadist - මිනීමරුවාගේ පෙම්වතිය

SKU: 9789556912500

Product Code : 010040937

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්

  • AUD 9.95

මෙලඩිගෙ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදි.. මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්... අයිඑස්අයිඑස් සංවිධානය...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මෙලඩිගෙ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදි.. මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා. විශේෂ අමුත්තෙක්... අයිඑස්අයිඑස් සංවිධානයේ සටන්කාමියෙක්. පැය හතලිස් අටක් යන්නත් කලින් මෙලඩි මේ සටන්කාමියාට ආදරය කරන්න පටන් ගත්තා. තමන්ව කසාද බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුධ බිමට එන්න කියලා මෙලඩිගෙ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සෙ මෙලඩි එයාගෙ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජිහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියෙ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි. අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යයනයක් කරන මාධ්‍යවේදිනියක්.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!